The Document Foundation හි සිංහල විකිය- Sinhala (si)

From The Document Foundation Wiki
Jump to: navigation, search
Audio-cassette.png This page (may) contain content that is old and/or out of date.

If you have experience in this area, please review this page for accuracy.

LibreOffice සිංහල ප්‍රජාව

ආයුබෝවන්!

ශ්‍රී ලංකාව තුළ LibreOffice ප්‍රචාරණය, පරිශීලක සහාය සහ LibreOffice සිංහල පරිවර්තනය වැනි කටයුතු සඳහා දායකත්වය ලබා දේ.

LibreOffice බාගන්න

ඔබ තවමත් LibreOffice ලබාගෙන නැති නම්, දැන්ම LibreOffice 3.3 බීටා 2 නිකුතුව ලබා ගන්න.

RPM - ඔබ Fedora, Red Hat Enterprise Linux, CentOS, Suse, Open Suse හෝ  Hanthana යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිත කරයි නම්[RPM] ලෙස දක්වා ඇති නිකුතු භාවිත කරන්න.

DEB - ඔබ Debian, Ubuntu, Edubuntu, Kubuntu හෝ Mint යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිත කරයි නම් [DEB] ලෙස දක්වා ඇති නිකුතු භාවිත කරන්න.

  • Microsoft  Windows -  ජාත්‍යන්තර නිකුතුව
  • GNU/Linux 32bit [RPM] - ඉංග්‍රීසි නිකුතුව
  • GNU/Linux 64bit [RPM] - ඉංග්‍රීසි නිකුතුව
  • GNU/Linux 32bit [DEB] - ඉංග්‍රීසි නිකුතුව
  • GNU/Linux 64bit [DEB] - ඉංග්‍රීසි නිකුතුව
  • MAC OS X - ඉංග්‍රීසි නිකුතුව


ඉහත දක්වා ඇති GNU/Linux (32bit,64bit)  නිකුතුව ඔබ ස්ථාපනය කර ඇති නම් ඊට අනුකූල සිංහල භාෂා ඇසුරුම ස්ථාපනයෙන් ඔබට LibreOffice සිංහල මුහුණත ලබා ගත හැක.

දායකත්වය

ඔබට පහත දක්වා ඇති ඕනැම ආකාරයකට LibreOffice සඳහා දායකය විය හැක.

  • LibreOffice කේතය තවත් සංර්වධනය කිරීමට දායකවීම.
  • LibreOffice ඔබේ ආයතනයේ, පාසැලේ භාවිතය සඳාහ හදුන්වාදීම.
  • LibreOffice ස්ථාපන ඇසුරුම් බෙදා හැරීම.
  • LibreOffice ස්ථාපනය සඳහා ඔබේ මිතුරන්ට සහායවීම.
  • LibreOffice සිංහල නිකුතුව පරිවර්තනයට දායකවීම.
  • LibreOffice ප්‍රලේඛනය ගොඩ නැගීමට දායකවීම.
  • LibreOffice හි දෝෂ ඇත්නම් ඒ බව දැන්වීම.

වැඩසටහන්

ඔබ LibreOffice ආශ්‍රීත වැඩසටහන් දියත් කිරීමට අදහස්කරගෙන සිටී නම් අපට දන්වන්න.

තැපැල් ලැයිස්තු

announce@si.libreoffice.org: නිවේදන සහ මාධ්‍ය නිකුත් කිරීම්

discuss@si.libreoffice.org: ව්‍යාපෘතිස සහ ප්‍රජාව ආශ්‍රීත සංවාද සඳහා

users@si.libreoffice.org: LibreOffice සඳහා පරිශීලක සහාය